Followers

Tuesday, December 15, 2015

අලුත් බ්ලොග් එකක්..

මමත් අලුත් බ්ලොග් එකක් පටන් ගත්ත. මන් වැඩිය මේ ගැන දන්නැ උබල පොඩි සප් එකක් දිපල්ලා.. මන් පුලුවන් තරම් ට්‍රයි කරන්නම් මේ පැත්තට  එන්න.. හැම වෙලාවෙම.

12 comments:

  1. තෝරො, ලියහං බලන්න. මාත් කියවන්න බලන්නං. හැබැයි පුතෝ, වැඩේ අතරමග අත්ඇරියොත් බඩුම තමා ඈ...

    ReplyDelete
  2. කෝ ඉතින් ලියමු

    ReplyDelete
  3. ඉක්මනටම පොස්ට් එකක් දාපන්...

    ReplyDelete
  4. ලියමු තෝරො ලියමු.

    ReplyDelete
  5. සප් එකක් දෙන්න මොනා හරි ලියන්න එපෑ. ලියපිය ඉතිං!

    ReplyDelete
  6. ලියන්න පටන්ගන්න.හැමෝම උදව් කරාවි.

    ReplyDelete
  7. අඩෝ කෝ ඉක්මනට ලියනවා කිව්ව එකා.

    ReplyDelete